භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව දිනන දකුණ විසින් ප්‍රශ්න කරනු ලැබ දින තුනක් ගතවී ඇති බවත්, ලේකම්වරයා ඒ සඳහා පිළිගත හැකි සාක්‍ෂි සාධක සහිත පිළිතුරක් මෙතෙක් ලබාදී නොමැති බවත් දිනන දකුණ සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු ඵල වන්නේ දිනන දකුණ සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
