කුරුණැගල මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති අසාර්දින් මොයිනුධීන් රුපියල් මිලියන තුනක අල්ලස් මුදලක් ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් කරන ලද වැටලීමක දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම සැකකරු නගර සභාවට තරග වැදී ඇත්තේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයෙන් වුව ද නගර සභාවේ බලය පිහිටු වීමේ දී සහය පළ කළේ ජාතික ජන බලවේගයට ය.
සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
