Image

භාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභා වාර්තාව හුදු කරුණු වාර්තා කිරීමක් පමණයි - ෆී ලෝයර්ස්

භාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභා වාර්තාව හුදු කරුණු වාර්තා කිරීමක් පමණයි - ෆී ලෝයර්ස්

භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්, මහ බැංකුවටත් - භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසයක කාලයක් ලබා දෙමින්, පහළ ම මට්ටමේ නිලධාරීන්ට සහ ‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇති බවත් වාර්තාව පුරා ‘හුදු කරුණු වාර්තා කිරීමක් පමණක්’ (ONLY ‍facts report) දැකිය හැකි අතර, මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපති වගකීම හැල්ලු කර ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ ෆී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න