Image

මනූෂ නානායක්කාර ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරඹයි

මනූෂ නානායක්කාර ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරඹයි

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දී ඇත.

ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම ට අවසර ලැබිණි.

මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව විමර්ශනයක් ආරම්භ ඇති බවක් 2011,2013,2015 සහ 2022 යන ව‍ර්ෂවලට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය.

දූෂණය අල්ලස් එරෙහි පුරවැසි බලය සංවිධානය සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය.

manusha cirizen

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න