එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නැන්දනිය වන මල්ලිකා වනිගරත්න ඉලේපෙරුම අභාවප්‍රාප්ත වූවා ය.
හිටපු තැපැල් ස්ථානාධිපතිනියක වූ ඇය අභාවප්‍රාප්ත වන විට 92 වැනි වියෙහි පසු වූවාය.
නාමල් අබේවර්ධන ඇතුළු දරුවන් තිදෙනකු ගේ මෑණියන් වන ඇය අභාවප්‍රාප්ත ජෝර්ජ් වනිගරත්න ගේ ආදරණීය බිරිඳ වූවා ය.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ හෙට (14) පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා තැන්පත් කර ඇති අතර ආදාහනය බොරැල්ල කනත්ත ආදාහනාගාරයේ දී හෙට සවස 5:00 ට සිදු කෙරෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
