Image

ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ලිපියක්

ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ලිපියක්

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය (Free Lawyers’ Association) අද (2026 මැයි 14) ගල් අඟුරු ආනයනය හා බලශක්ති ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත ලිපියක් යොමු කරමින්, කොමිෂන් සභාවේ කාර්ය නියමයන් සහ කාර්ය පටිපාටිය පිළිබඳ විස්තර ඉල්ලා ඇත.

2009 වසරේ සිට මෙතෙක් සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පත් කර ඇති මෙම කොමිෂන් සභාවට සිවිල් සමාජ සංවිධානයක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් වන බව සඳහන් කරමින්,එම සංවිධානය මෙම ඉල්ලීම කර ඇත.

මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපිය යි.

WhatsApp Image 2026 05 14 at 1.48.22 PM

WhatsApp Image 2026 05 14 at 1.48.23 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න