Image

නව විදුලි ගාස්තු මහ ජනතාවට මරු පහරක්

නව විදුලි ගාස්තු මහ ජනතාවට මරු පහරක්

ලංවිම අර්ධ රාජ්‍ය හා ස්වාධීන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවට සේවය සඳහා තබාගෑනීමටත් අභ්‍යන්තර ප්‍රතිසංවිධානය කරමින් ඉතාම කාර්යක්ෂම, සේවක අසමානතා ඉවත් කරමින් සුදුස්සන්ට සුදුසු තැන ලබාදෙමින් මූල්‍ය විනයකින් යුතු විනිවිද භාවයකින් කටයුතු කරන,

 ලංවිම සේවක ජීවිත මානසික තෘප්තිමත් පිරිසකගේ අභිප්‍රේරණ සේවයක් ලබාගැනීමටත්, ලංකාවාසී සියලු ජනතාවට සහනදායී විදුලි බිලක් සහ විශ්වසනීය සේවාවක් සැපයීමටත්  ශ්‍රී ලංකාව පාලනය කරන කුමන ආණ්ඩුවකට බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධීන තත්වය රැකගනිමින් ගෝලීය බලවතුන් ගේ අතකොළුවක් බවට පත් නොවී කටයුතු කරමින් අප ගෙනගිය සටන් සහ මතවාදයට පටහැනිව කටයුතු කරමින් ලංවිම සමාගම් පනත යටතේ ලියාපදිංචි කර අවසන් කිරීමට දායක වු හා අභ්‍යන්තර ප්‍රතිසංවිධානය පවා විරූද්ධව නැවත නැවතත් ඒකාධිපති නිලධාරී වාදය වෙනුවෙන් පෙනී සිටින   සහ ඇත්ත සටන් පාවාදෙමින් කරනු ලබන කිසිදු ඊනීයා සටනකට ලංවිම සේවක සංගමයේ කිසිදු සහයෝගයක් ලබා නොදීමටත් තවදුරටත් බහුතර සේවකයින් පාවාදීමේ හා පාරීභෝගික ජනතාව පාවාදීමේ ක්‍රියාවලිය යකට කිසිදු සහයෝගයක් ලබා නොදීමටත් නව සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකවම තීරණය කළ බව ලංවිම සේවකයින් වෙත දැනුම් දීමට කැමැත්තෙමු.

ප්‍රියන්ත වික්‍රමසිංහ - ප්‍රධාන ලේකම්

ශාන්ත සිරි පෙරේරා - සභාපති 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න