2009 වසරේ මැයි 18න දින සහ ඊට පෙර දින කිහිපයේ දී මුල්ලිවයිකාල් හි දී පැවති යුද්ධය මානුෂික මෙහෙයුමක් යැයි පැවසුව ද ඒහි යථා ස්වරූමය එම පෙදෙසෙහි විසූ දමිළ ජනතාව හොඳින් ම අත්වින්දේ යැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ''මුල්ලිවයික්කාල්වලින් ඉතිහාසය අවසන්ද?'' යන මැයෙන් ඊයේ (16) කිංසි පාරේ පිහිටි SEDEC ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේ දී ය.
මතු පළ වන්නේ එම සම්මන්ත්‍රණයේ දී ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවැත්වූ සම්පූර්ණ දේශනය අන්තර්ගත විඩියෝව යි.
විඩියෝවේ පූර්ණ අයිතිය Don Maya Unedited Sinhala දොන් මායා youtube නාලිකාව සතු ය.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
