සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනකු සහභාගි වූ සමාජ මාධ්‍ය (youtube) සාකච්ඡාවක දී ''කාන්තාවන් ප්‍රාදේශිය පරිපාලනය සඳහා සුදුසු නොවන'' බවට දැක්වූ පදනම් විරහිත අදහස් පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බවත්, වෘත්තීය මට්ටමේ සහ විධායක මට්ටමේ රාජකාරිවල නිරත සමස්ත කාන්තා පාර්ශ්වය ම අපහසුතාවට සහ නිග්‍රහයට පත්වන අයුරින් සිදු කර ඇති එම අදහස් ප්‍රකාශ කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ අදාළ සංගමයේ සභාපති පදුල ශ්‍රී රෝහණ ද සිල්වා සහ ලේකම් නෙරංජලා ජයවීර යන දෙපළ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ය.
මතු පළවන්නේ අදාළ සම්පූර්ණ නිවේදනය යි. 
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
