Image

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කිරීමට රජය දරන උත්සාහයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය

තොරතුරු කොමිසම අකර්මණ්‍ය කිරීමට රජය දරන උත්සාහයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරක්ෂිත කිරීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක මූලික වගකීමක් වන බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති ජනතාව ගේ මෙම මූලික අයිතිවාසිකම කිසිදු අයුරකින් උල්ලංඝනය නොකරන ලෙසත් රජයෙන් ඉතා දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සඳහන් කරයි.

ඒම සංගමය මෙලෙස සඳහන් කරන්නේ: සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක  සහ ලේකම් මිතුන් ජයවර්ධන යන දෙපළ ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.slwj 1

slwj 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න