ETI Finance Ltd මුල්‍ය සමාගමේ මුදල් තැන්පත්කළ තැන්පත්කරුවන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අද, (19) ශ්‍රී ලංකා මහා බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
ඔවුන් ඉල්ලා සිටි කරුණු අතර, නීති විරෝධී ලෙස LTTE මුදල් පොම්ප කරන එංගලන්තයේ පදිංචි අලිරාජා සුබාස්කරන් නමැති පුදගලයාට සහ ඔහුගේ ලයිකා මොබයිල් සමුහය වෙත පවරා ඇති ETI ෆිනෑන්ස් දේපළ රාජසන්තක කර, ඉන්පසු ඒවා වෙන්දේසි කර හෝ තැන්පතුකරුවන්ට නැවත මුදල් ගෙවිය යුතු බවත්, වංචාකරුවන්ට සහ මෙම නීතිවිරෝධී ගනුදෙනුවලට සහාය වූ සියලු ම පාර්ශවයන්ට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගෙන දඬුවම් ලබාදිය යුතු බවටත් ඔවුන් ඉල්ලා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
