පාස්කු ප්‍රහාරයට පෙර වව්නතිව්හි දී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනා ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොමග යැවීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සැක පිට ත්‍රස්ත මර්දන ඒකකය රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අද (20) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා සිදු කළ නියෝගයකට අනුව ඔහු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මඩකළපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා අද 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
