Image

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙතින් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙතින් ජනපතිට ලිපියක්

2026 මැයි මස 13 වැනිදා තම සංගමයේ නියෝජිතයින් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර මෙරට ජනමාධ්‍යවේදීන්ට සහ මෙරට ජනතාවට ඉතා වැදගත්වන සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම සාකච්ඡාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අවධානය යොමුව ඇති බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ නිල මතය සහ පැහැදිලි කිරීමක් ලබාගැනීම එ ලිපියේ ප්‍රධාන අරමුණ බව ද එම සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ ලේකම් මිතුන් ජයවර්ධන යන දෙපළ ගේ අත්සනින් යුත් එම ලිපියෙහි වැඩිදුරටත්  සඳහන් වේ.

මතු පළ වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය යි. 

Screenshot 2026 05 22 090950

Screenshot 2026 05 22 091004

Screenshot 2026 05 22 091011

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න