Image

රුපියල බාල්දු වීම වැළැක්වීම සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න; මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි

රුපියල බාල්දු වීම වැළැක්වීම සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න; මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි

රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යෑම සම්බන්ධයෙන් රටට හිතකර තීරණයක් ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලිමක් කරයි.

ඔහු මෙම ඉල්ලීම කළේ සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

මතු පළ වෙන්නේ ඔහු ජනාධිපතිවරයා වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ සම්පුර්ණ ප්‍රකාශය යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න