විවිධ වර්ගයේ ඇප් හඳුන්වා දෙමින් ත්‍රී රෝද රත රියදුරන් ගෙන් විවිධාකාරයට මුදල් ගසා කෑ යුගය දැන් අවසන්ව ඇති බවත්, මේ වන විට දිනකට (පැය 24) රුපියල් 590ක් පමණක් ගෙවා
ඇති තරම් ගමන් වාර (හයර්) ප්‍රමාණයක් යා හැකි ආකාරයේ ඇප් එකක් හඳුන්වා දී ඇතැයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Nilame you tube සමග කළ සාකච්ඡාවේ දී ය.
මතු පළ වන්නේ ලලිත් ධර්මසේකර Nilame you tube සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
