නිදහස් ජනතා සංධානය පක්ෂයේ නායක විමල් වීරවංශ මීට සුළු මොහොතකට පෙර තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
පසු ගිය දිනක රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කළේ යැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුව අද (25) පොලිසිය වෙත කැඳවා තිබුණි.
මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අද ම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
