අද පෙරවරුවේ තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.
වීරවංශ අද උදෑසන තලංගම පොලිසිය වෙත පැමිණියේ පසුගියදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කළැයි යන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ය. අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
