Image

කලාභවනේ සිතුවම් අතුරුදන්වීම ගැන පොලිස් විමර්ශන කොටඋඩ

කලාභවනේ සිතුවම් අතුරුදන්වීම ගැන පොලිස් විමර්ශන කොටඋඩ

ජාතික කලාභවනේ තිබූ සිතුවම් 42 ක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකළ නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම සිතුවම් පිළිබඳව වැඩිදුර කරුණු සටහන් කර ගැනීමට නොහැකිවී ඇත්තේ මෙය කල්පැනගිය පැමිණිල්ලක් නිසා යැයි කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවැසීය. මෙම කලාභවනේ එවකට සේවය කළ බොහෝදෙනකු මේ වනවිට විශ්‍රාම ලබා ඇති අතර තවත් කිහිපදෙනකු විදේශගත වී ඇතැයි ද තවත් පිරිසක් වියපත්ව සිටින බව ද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මූලාශ්‍ර - divaina.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න