ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ්‍ය බැංකු නිවේදනය කර ඇති නාමික විනිමය අනුපාතය කුමක් වුවත්, ශ්‍රී ලංකා රේගුව 2026 මැයි 25 සිට මැයි 29 දක්වා ඩොලරයකට රු. 351.17 ක විනිමය හුවමාරු අගයක් මත සියලු ගණුදෙනු කරන බව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අන්තර් බැංකු ඩොලර් හුවමාරුව හරහා කෘතීම ලෙස ඩොලරයේ අගය පහත මට්ටමක පවත්වා ගැනීමට උත්සහ දරණ නමුත්, රාජ්‍යයට ඉහළම ආදායමක් ලබා දෙන ශ්‍රී ලංකා රේගුව රටේ නාමික විනිමය හුවමාරු අගයට වඩා වැඩි අගයක් අය කරනු ලබයි.
මෙය භාණ්ඩ මිල සම්බන්ධයෙන් සෘජුව බලපානු ලබනු බැවින් මහ බැංකුව ඔවුන්ගේ නාමික විනිමය හුවමාරු අගයට රේගු ගණුදෙනු සඳහා වන අගය ද වහා සංශෝධනය කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.
මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
