පන්සල් ලෙස පෙනුණ ද ඒ කිසිවක් පන්සල් නොව බූදල් බවත්, මේ සියල්ල 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත යටතේ පුද්ගලික දේපළ බවත්, විහාරාධිපති කෙනෙක් සිටිනවා නම්, ඒ විහාරාධිපතිට ඒ දේපල හිමි බවත් මාධ්‍යවේදී නන්දන වීරරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) 'ජන පැතුමට වග කියන ජන බලයක්' සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ය.
මේ වන විට බොහෝ පන්සල්වල අනාගත නායක හිමි ලෙස මහණ කරන්නේ දැනට එම පන්සල්වල වෙසෙන හිමිවරුන්ගේ ම දරුවන් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී නන්දන විරරත්න කළ සම්පූර්ණ ප්‍රකාශය අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
