Image

හදිසි අවස්ථාව දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

හදිසි අවස්ථාව දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රට තුළ පවතින මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව බවත්, එය මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වන බවත් එහි සඳහන් වේ.

මතු පළ වන්නේ අදාළ ගැසට් නිවේදනයයි.

C.jpeg

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න