සඳරැසි සුදසිංහ කිවිඳිය විසින් රචිත ''ගිනි වැදුණු පියාපත්'' කෘතිය පාදක කර ගනිමින් පවත්වන සංවාදය කතුවරිය ගේ ද සහභාගිත්වයෙන් මැයි 31වන දා (හෙට) සවස 02.30ට කළුතර කළමුල්ල පියවර කොළ කැඳ පුස්තකාලයේ දී පැවැත් වීමට නියමිත ය.
මූලික අදහස් දැක්වීම පිණිස: චූලානන්ද සමරනායක සහ ආර්. ඩී. ආනන්ද තිස්ස සහභාගි වීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
