Image

හිටපු අටමස්ථානාධිපති ගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

හිටපු අටමස්ථානාධිපති ගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

වර්තමානයේ දී අටමස්ථානාධිපති ලෙස කටයුතු කරන පල්ලේගම හේමරතන නමැති භික්ෂුව වෙත එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් එම භික්ෂුව අදාළ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමට මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව තීරණය කර ඇතැයි එම සභාව සඳහන් කරයි.

මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව මේ බව සඳහන් කරන්නේ එහි ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර හිමි ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමිනි.

ඊතල වැටුණු වැවේ ඤාණතිලක හිමිඑම නිවේදනයට අනුව අදාළ තනතුර සඳහා ඊතල වැටුණු වැවේ ඤාණතිලක හිමි පත් කර ඇති බව ද සඳහන් වේ.

මතු පළ වන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.නව අටමස්ථානාධිපති

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න