නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (FMM) වාර්ෂික මහ සභාව 2026 මැයි 29 වන දා කොළඹ 05, බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී (SLPI) පැවැත්විණි.
එම ව්‍යාපාරයේ නව නිලධාරී මණ්ඩලය ලෙස පසුගිය වසරේ නිලධාරී මණ්ඩලයම පත් විය.
ඒ අනුව: මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කැඳවුම්කරු ලෙසත්, මාධ්‍යවේදිනී දිලීෂා අබේසුන්දර ලේකම්වරිය ලෙසත්, මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර භාණ්ඩාගාරික ලෙසත් නැවතත් පත් විය.
උප ලේකම් මාධ්‍යවේදී ආර්. රාම්කුමාර් ය.
ඉදිරි වර්ෂය සඳහා විධායක කමිටු සාමාජිකත්වය මෙසේ ය.
සී. දොඩාවත්ත
උදය කළුපතිරණ
නිරන්ජනී රෝලන්ඩ්
ජාවිඩ් මුනව්වර්
සුනිල් ජයසේකර
හනා ඊබ්‍රාහීම්
ටී.එම්.ජී. චන්ද්‍රසේකර
සුජීව සෙනරත්
ශාන් විජේතුංග
සංවිධානයේ භාරකාර මණ්ඩලය ලෙස ශාමිනී බොයිල් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් ගුණසේකර පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
