පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමකින් තොරව ආණ්ඩුකාරවර පාලනය යටතේ පළාත් සභා පවත්වාගෙ යෑම පළාත් පරිපාලනය බිඳවැටීමට හේතු වී ඇති බැවින්, වහා පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට රජය පියවර ගත යුතු බවත්, ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සියල්ල ම පාහේ පැරණි ඡන්ද ක්‍රමය යටතේ ඊළඟ ඡන්ද විමසීම පැවැත්වීමට විරුද්ධත්වයක් නොමැති බැවින් පළාත් සභා මහජන නියෝජිතයින් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරුන්ගේ සංසදය ඉල්ලා සිටී.
එම සංසදය මෙම ඉල්ලීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු පළ වන්නේ ආණ්ඩුකාරවරුන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද එම මාධ්‍ය නිවේදනය යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
