අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.
රැඳවුම් නියෝග මත සිටින සැකකරුවා ගේ සුවදුක් බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් ගේ අවශ්‍යතා සොයා බැලී ය.
පැය භාගයකට අධීක කාලයක් එහි රැඳී සිටි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබා දී, ඔවුන් සම්බ්නධයෙන් නඩු පොත්වල සටහන් තැබී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
