අඛණ්ඩ ඛනිජ තෙල් සැපයුම මිල සම්බන්ධව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ දී අද (01) පැවැත්විණ.
මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැක්වූ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්, බලශක්ති අමාත්‍යංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
