මේ වන විට ගත වූ මාස පහ ඇතුළත ඉන්ධන මිල හත්වෙනි වතාවටත් වැඩි කරලා ඇති බවත්, මෙවර එය සෑහෙන ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත්, මෙලෙස ඉන්ධන මිල ඉහළ දමන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවලා තිබෙන අනිවාර්ය කොන්දේසි හේතුවෙන් යැයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂය අද (1) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී: හිටපු අමාත්‍ය ජී. ඒල්. පීරිස්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දැක්වූ හ.
මතු පළ වන්නේ එම තෙපළ දැක්වූ අදහස් අන්තර්ගත වියමන සහ විඩියෝපට යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
