Image

රටේ පවතින ගැටලුවලට විසඳුම් සැපයීමට අපොහොසත් වීම පිළිබඳ එජාපය විරෝධය පළ කරයි

රටේ පවතින ගැටලුවලට විසඳුම් සැපයීමට අපොහොසත් වීම පිළිබඳ එජාපය විරෝධය පළ කරයි

රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන හදිසි සහ රටේ පවතින ගැටලුවල මූලාරම්භයට විසඳුම් සැපයීමට අපොහොසත් වීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය සිය විරෝධය පළ කර සිටී.

එක්සත් ජාතික පක්ෂය සිය විරෝධය මෙලෙස පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ළමා අපයෝජනය පිළිබඳ ගැටලුව ආගමික පසුබිම තුළ පමණක් සිදුවන බව පෙන්වීමට ඇතැම් ස්වේච්ඡා කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බවත්, නමුත් මෙය ආගමික පසුබිමින් ඔබ්බට ගොස් රට පුරාම පැතිරී ඇති සමාජයීය ගැටලුවක් බව පිළිගැනීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ සම්පූර්ණ මාධය නිවේදනය යි.

Screenshot 2026 06 03 162112

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න