Image

විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ‘ෆ්‍රී ලෝයර්ස්’ විරෝධය

විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ‘ෆ්‍රී ලෝයර්ස්’ විරෝධය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සහ අනෙකුත් විනිසුරුවරුන්ට පමණක් විශ්‍රාම වයස ඉහළ නැංවීම කිසි ලෙසකින් හෝ යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයක් නොවන බවත් එබැවින් විනිසුරුවන් ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව සාකච්ඡාවට බදුන් කිරීමකින් හෝ තොරව ප්‍රතිකේෂ කිරීමට රජය පියවර ගත යුතු යැයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තීරණය කරනු ලැබ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ උත්සාහය, ජාතික අවශ්‍යතාවයක් නොව දේශපාලන තීරණයක් බැවින් එය රාජ්‍ය සේවයේ අනෙකුත් සියලු වෘත්තිකයින්ට සිදු කරන අගතියක් හා අසාධාරණයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න