Image

''රූසිරි'' සිතුවම් දැක්ම ලයනල් වෙන්ඩ්ට්හි දී...

''රූසිරි'' සිතුවම් දැක්ම ලයනල් වෙන්ඩ්ට්හි දී...

තෙල් සහ ඇක්‍රිලික් මාධ්‍ය ඔස්සේ නිර්මාණය කළ චිත්‍ර ශිල්පී උපුල් ජයශාන්ත ගේ තෙවන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 2026 ජූනි 6 සහ 7 දිනවල පෙ.ව. 9.00 – ප.ව. 8.00 දක්වා කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.

නිහඬත්වය සහ සෞන්දර්යය අත්විඳීමට කලාත්මක ආරාධනා...!

478609986 938519548445698 3550833148305155399 n474149985 921283220169331 669084867013448746 n480324066 939851441645842 1376952618370168114 n480530847 939868511644135 5719253310252897133 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න