දීර්ඝ කාලයක් තිස්සේ කවි ලියමින් පමණක් නොව කවිය පිළිබඳ විචාරාත්මකව සිය අවධානය යොමු කරමින්, කවි පිළිබඳ ගැඹුරු විග්‍රහයක යෙදෙමින් සිටින වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන ''සිත්තරා සහ සම්බුදු පිරිනිවන'' කෘතිය එළඹෙන 07වන දින පෙ.ව. 10.00 නාරම්මල නගරශාලාවේ දී ජනගත කෙරේ.
කවියට ආදරය කරන සියලු දෙනාට මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කතුවරයා ආරාධනා කරයි...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
