Image

Constantine Stanislavski ගේ ''Building a Character'' (චරිතය ගොඩනැඟීම) 13වන දා ජනගත කෙරේ

Constantine Stanislavski ගේ ''Building a Character'' (චරිතය ගොඩනැඟීම) 13වන දා ජනගත කෙරේ

Constantine Stanislavski විසින් රචිත ''Building a Character'' කෘතියේ සිංහල පරිවර්තනයේ ඊ පිටපත; ''චරිතය ගොඩනැඟීම'' ජුනි මස 13 වෙනිදා සවස 4.00 ට කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල  ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

ප්‍රවීණ නාට්‍ය රංගකලාවේදී ධර්මජිත් පුනර්ජිව විසින් පරිවර්තිත මෙම කෘතිය නළු නිළියන්ට වඩාත් වැදගත් ග්‍රන්ථයකි.

එදින ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ නළුවර සනත් ගුණතිලක විසිනි.

මෙම අවස්ථාවට සහභාගි වන්නැයි කතුවරයා ආරාධනා කරයි...!

ධර්මජිත් පුණර්ජීව - දුරකතන අංකය: 0776975749

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න