Image

වධහිංසනයට, මර්දනයට ඉඩ දෙන යුක්තිය අපගමනය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු - රයිට් ටු ලයිෆ් අවධාරණය කරයි

වධහිංසනයට, මර්දනයට ඉඩ දෙන යුක්තිය අපගමනය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු - රයිට් ටු ලයිෆ් අවධාරණය කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිදු වන රඳවා ගැනීම්, වධහිංසන චෝදනා, මානව හිමිකම් උල්ලංඝන සහ එම පනත අහෝසි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ස්ථාවරය දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත දැනට වසර 35කටත් අධික කාලයක් තිස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙමින් බරපතළ මානව හිමිකම් උල්ලංඝනවලට දායක වී ඇති බවත්, විශේෂයෙන් විධායකයේ නියමයෙන් රඳවා ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා ගනිමින් එය මගින් කායික සහ මානසික වධහිංසනයට ලක් කිරීමත්, රඳවා ගැනීම තුළ දී එම රැඳවියන් කායික සහ මානසික වධහිංසනවලට ලක් කිරීමත් බරපතළ ලෙස මෙම දශක තුන තුළ ලංකාවේ සිදු වී ඇතැයි ද එම නිවේදනයෙහි සඳහන් වේ.

මතු පළ වන්නේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

Screenshot 2026 06 09 130633

 

Screenshot 2026 06 09 130654

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න