Image

මහමග සිදුකරන උද්ඝෝෂණ මඟින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා නොකළ යුතු යි - දිනන දකුණ සාමූහිකය

මහමග සිදුකරන උද්ඝෝෂණ මඟින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා නොකළ යුතු යි - දිනන දකුණ සාමූහිකය

මහමග සිදුකරන උද්ඝෝෂණ මඟින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා නොකළ යුතු අතර, මාලිමා රජය ද අධිකරණ ක්‍රියාවලියට මැදිහත් නොවිය යුතු යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.

එම සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

පසුගිය කාලවකවානුව තුළ මෙරට සිදුවූ අභිරහස් සහ සැකකටයුතු මරණ මාලාව මෙන්ම, ඉන් අනතුරුව වත්මන් සමාජ දේශපාලනික තලයේ නිර්මාණය වෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව දිනන දකුණ සාමූහිකයේ බලවත් කනස්සල්ල පළ කර සිටින අතර, මේ පිළිබඳව සමස්ත සමාජයේම දැඩි අවධානය යොමු විය යුතු බව ද එම සාමූහිකය අවධාරණය කරයි.

රංග රාජපක්ෂ අභිරහස් ලෙස මිය යෑම මෙන් ම, කපිල චන්ද්‍රසේන ගේ මරණය ද, රටක් සහ සමාජයක් ලෙස දැඩි සැක සංකාවක් මතුකරන භයානක ප්‍රවණතාවක් බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

Screenshot 2026 06 09 144120

Screenshot 2026 06 09 145611

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න