Image

ඉදිරි දේශපාලන කටයුතු කළ යුත්තේ එකට එකතු වෙලා - රනිල් වික්‍රමසිංහ

ඉදිරි දේශපාලන කටයුතු කළ යුත්තේ එකට එකතු වෙලා - රනිල් වික්‍රමසිංහ

තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් Viiiවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කළේ ය

ඔහු මෙම දැනුවත් වීම සිදු කළේ අද (11) කොළඹ මල් පාරේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ය.

මෙම රැස්වීමට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ, පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගත් පියවර කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශයට පත් කළා ය.

මතු පළ වන්නේ මෙම රැස්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවෙදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

WhatsApp Image 2026 06 11 at 7.48.01 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න