Image

යාපනය සමූහ මිහිදන් භූමියෙන් තවත් මළ සිරුරු 14 ක්

යාපනය සමූහ මිහිදන් භූමියෙන් තවත් මළ සිරුරු 14 ක්

3 වන අදියර / 27 වන දිනය

මහාචාර්ය රාජ් සෝමදේව ගේ නායකත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් බදාදා (17) යාපනය සමූහ මිහිදන් භූමියෙන් තවත් මළ සිරුරු 14 ක් සොයා ගැනීමත් සමග, චෙම්මනි-සිත්තුපත්ති දැන් දිවයිනේ මෙතෙක් හමු වූ විශාලතම සමූහ මිනීවළ බවට පත්ව ඇති අතර, එහි මේ දක්වා හමු වූ මළ සිරුරු ප්‍රමාණය 380කි.

මූලාශ්‍ර - JDSLanka

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න