Image

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව එජාපයෙන් විශේෂ නිවේදනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව එජාපයෙන් විශේෂ නිවේදනයක්

වර්ෂ 2019 අප්‍රේල් 21වන දා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටි බවත්, ඊට ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබා

දෙන බවට ද අග්‍රාමාත්‍යවරයා සහතික සහතික වූ බවත්, පසුව එනම් අප්‍රේල් 22වන දා එවකට අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකතන සංවාදයේදී ද එවැනිම ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.

You don't have a pdf plugin, but you can download the pdf file.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න