ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි හිටපු අධ්‍යක්ෂවරයකු සහ සංචරණ විෂය පිළිබඳ කථිකාචාර්යවරයකු ද වන යූ. එස්. පී. පතිරණ විසින් සම්පාදනය කරන ලද ''මට හමු වූ සංචාරකයෝ'' සහ ''සිරිලක සොඳුරු සංචාරක ආකර්ෂණ'' යන ග්‍රන්ථවල ප්‍රථම පිටපත් දෙක විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් වෙත පිළිගැන්වීම පසු ගිය 19වන දින එම අමාත්‍යංශයේ දී සිදු කෙරිණ.
මෙම කතුවරයා මේ වන විට සංචාරක හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
