Image

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු; විමර්ශනවලට බාධා නොකරනු - පැරිසියේ මහජන උද්ඝෝෂණය

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු; විමර්ශනවලට බාධා නොකරනු - පැරිසියේ මහජන උද්ඝෝෂණය

පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරනු - විමර්ශනවලට බාධා නොකරනු යන මැයෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ මහජන උද්ඝෝෂණයක් 2025 ජූනි මස 28 වන දින පස්වරු 4.00ට ප්‍රංශයේ පරීසියේ ප්ලස් ද-ලා රිපුබ්ලික් (Place de la République) හී දී පැවැත්වීමට නියමිත ය.

එමෙන් ම, විමර්ශනවල දී අනාවරණ කරගන්නා වැරදිකරුවන්ට තරාතිරම නොසලකා දඩුවම් පැමිණවිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරේ.

Poster

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න