කත්‍යානා අමරසිංහ ගේ නවතම ප්‍රබන්ධ කෘතිය ''යාත්‍රිකා'' ජුලි 02වන දා සවස තුනට කොළඹ ආනන්ද කුමාරස්සාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ගාමිණී වියන්ගොඩ, කල්පනා ඇම්බ්‍රොස් සහ රෝහිත භාෂණ අබේවර්ධන (Zoom තාක්ෂණය තුළින්) අදහස් දැක්වීමට නියමිත ය.
සභාව මෙහෙයවනු ලබන්නේ අරුණ ජයසේන විසිනි.
මෙදින ම ලේඛිකාව විසින් රචිත: ''නිලි වැස්ස'', ''බාණ කුසුම්'', ''වණ්ණදාසි'' සහ ''ධරණි'' යන ප්‍රබන්ධ කෘතිවල පුනර් මුද්‍රණ ද නිකුත් කරයි.
ඔබ සැමට විවෘත ආරාධනා...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
