2022 වසරේ Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සහ ආර්ථික වර්ධනයේ උපායමාර්ගික සැලැස්ම වර්තමාන රජය තවදුරටත් අනුගමනය නොකරන බවත්, ජාතික ජන බලවේග රජය බලයට පත් වූ මුල් අවධියේදී හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දිගටම සිදු කළ ද, එය ආර්ථික වර්ධන සැලැස්ම සමග සමගාමීව ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ඒජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනූක් කොළඹගේ සදහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කරන්නේ ඒජාපය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක ය.
මතු පළ වන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
