අත්තනෝමතික ලෙස ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
මෙම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ කිසිදු පිළිගත හැකි සාදාරණ හේතුවකින් තොරව ආණ්ඩුව දරණ මෙම උත්සහය නිසා නීතියේ ආධිපත්‍යට හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.
එමෙන්ම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සියළුම දේශපාලන පක්ෂ වල නායකයින්ගේ කැදවීමක් සිදු කරන මෙන්ද නාමල් රාජපක්ෂ මෙම ලිපිය මගින් ඉල්ලා සිටිනවා.
මතු දැක්වෙන්නේ එම සම්පූර්ණ ලිපියයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
