Image

'මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්' යැයි පවසා ඇඟ බේරාගන්න බැහැ - නාමල් රාජපක්ෂ

'මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්' යැයි පවසා ඇඟ බේරාගන්න බැහැ - නාමල් රාජපක්ෂ

මීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා වගකීම භාරගත යුතු බවත්, 'මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්' යැයි පවසා ඇඟ බේරාගත නොහැකි බවත්,

මේ වන විට 27 දෙනෙක් මිය ගොස්. 150ක් පමන රෝහල් ගත කර ඇති බවත්, අද වන තූ මේ පාර්ලිමේන්තුව තුළ නිසි වගකීමකින් යුත් ප්‍රකාශයක් කරගැනිමට ආණ්ඩු පාර්ශවයට නොහැකි බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී ය.

මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ ප්‍රකාශය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න