අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ ගායන ශිලිපිනී මරියසෙල් ගුණතිලක අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට ඇය 68 වන වියේ පසු වූවාය.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ලමිස්සි, සිහින නෙළුම් මල්, ගැයූ ගී, පහන් නොවන රැයක, යොවුන් සිහින ලෝකේ, රහසයි සොදුරු ජීවේ.. යනාදී අතිශය ජනප්‍රිය ගිත රැසක් ගායනා කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
