Image

කෘති ද්විත්වයක් එකම දවසක; එක ම තැනක..

කෘති ද්විත්වයක් එකම දවසක; එක ම තැනක..

ලයනල් වික්‍රම ආරච්චි ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ''ඒකි සඳ එළියට හිනාවුණා'' සහ කුමුදුනී මෙන්ඩිස් ගේ ''කුරුලු සුන්දර මතක ඇහිඳිමි'' කුලුඳුල් කාව්‍ය සංග්‍රහය නමැති කෘති ද්විත්වය ජූලි 12වන දා උදෑසන 09.30ට කුරුණෑගල පලාත්සභා ශ්‍රවණාගාරයේ දී   ජනගත කරයි.

කවි පොත පිළිබඳ ව: රංජිත් මල්ලියාවඩු, ප්‍රියංකර නිවුන්හැල්ල, වත්සලා කන්නන්ගර සහ  රසිකා මුහන්දිරම් අදහස් දැක්වීමට නියමිත ය.

කෙටිකතා පොත පිළිබඳ ව: තිළිණා වීරසිංහ, මො.ල. සෙනෙවිරත්න සහ  වෛද්‍ය වින්සන් පීරිස් අදහස් දැක්වීමට නියමිත ය.

මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා සහ කතුවරිය ආරාධනා කරති...!

WhatsApp Image 2026 07 10 at 6.31.15 AM 1

84509031 105166697720500 5381813666515517440 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න