Image

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් අමතක කරනවා නම්, 2012 සහ 2020 සිදුවීම් ද අමතක කරන්න - දිනන දකුණ සාමූහිකය

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් අමතක කරනවා නම්, 2012 සහ 2020 සිදුවීම් ද අමතක කරන්න - දිනන දකුණ සාමූහිකය

බන්ධනාගාර නිලධාරීන් ගේ ඝාතන පිළිබඳව කම්පාවෙන අතරේ ම සිරකරුවන් ගේ භාරකාරීත්වයේ වගවීම පවතින රජයක් අතින් සිරකරුවන් ගේ ජීවිත අහිමි කිරීමට එරෙහිව  දිනන දකුණ සාමූහිකය වර්තමාන රජයට දෝෂාරෝපණය කරයි.

දිනන දකුණ සාමූහිකය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අනුර කුමාර ජනාධිපතිවරයා ගේ සමයේ සිදුවූ මීගමුවේ ඛේදවාචකය අමතක කරන්නේ නම් 2020 දී ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන සමයේ දී මහර බන්ධනාගාරය තුළ සිදුවූ අමානුෂික සිරකරු ඝාතන ද, 2012 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන සමයෙහි දී වැලිකඩ බන්ධනාගාරය තුල සිදුවු අමානුෂික සිරකරු ඝාතන අපට අමතක කර දැමීමට සිදුවන්නේ යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

negambodda1

negambodd2

negambodda3

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න