Image

ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පොහොට්ටුවේ විරෝධය

ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පොහොට්ටුවේ විරෝධය

දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරන ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

ඔහු එලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

පක්ෂයක් වශයෙන්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගට ම මෙම පහත් උත්සාහයට එරෙහි වූයේ එය රටේ  ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන බැවින් යැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ලංකා පොදු ජනපෙරමුණෙහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද එම නිවේදනය යි.

Screenshot 2026 07 12 083356

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න