ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ශ්‍රී ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ බියකරුම සිදුවීම් අතරින් එකක් බවත්, මේ වන විට මියගිය සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට රැඳවියන් 23 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් ඇතුළත් වන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
සිදුවීම් පෙළගැස්ම සහ එහි බරපතලකම පිළිබඳ කරුණු සමස්ත ජාතියේම හෘද සාක්ෂිය කම්පා කරවන තරම් කණගාටුදායක බවත් මේ සිදුවීම් මාලාව පිළිබඳව සම්පූර්ණයෙන් ම අපක්ෂපාතී සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර මේ සඳහා මෑතකදී විශ්‍රාම ගිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ගේ සභාපතිත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් පත් කිරීම ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පිළිගන්නා බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.
මතු පළ වන්නේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය යි.





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
