වගකීමේ සහතිකය නිකුත් නොකර විදුලි උපාංග විකිණීමට තිබූ ආයතනයක හිමිකරුවකුට රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම කිරීමට අද(16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.
එසේ දඩ මුදල් නියම කරනු ලැබුවේ අංක 1, බේස්ලයින් පාර, ද ෆැෂන් ස්ටෝර් ඉන්ටනැෂනල් පුද්ගලික ආයතනයේ හිමිකරු හට ය.
පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ඔවුන් වැටලීම කළ අවස්ථාවේ දී වගකිම් සහතිකයක් නොමැතිව විදුලි උපාංග විකිණීමට තිබූ බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
